Reviews

Here's what our customers say...

August 6, 2024

Sir everything said about my past is true.

I am someone who survived a disease that was difficult to cure when I was a child. All the things said about me are true.

I was surprised that what was said about the current state of my life is true. Amazing.

Good listener..I am very thankful.

When the things said about the future come true, I hope to meet dear sir.This is the best reading i have ever had

Thank you sir🙏😇😇😇

Denethi
August 5, 2024

Whatever he said about my son was all accurate, let’s hopefully expect his future predictions will come Atleast we can be more cause when taking decisions

Anonymously
August 3, 2024

සර් මගේ අතීතය සහ වර්තමානය ගැන කියපු සියලු දේවල් ඇත්ත. මගේ මානසික තත්ත්වය ගැන සඳහන් කරපු සියලුම දේවල් නිවැරදි. මම මේ අවස්ථාවේදී අත්දකිමින් ඉන්න දේවල් ගැන කිව්වා. මා ආශ්‍රය කරන මිනිසුන් ගැන කියපු දේවල් ඇත්ත. අධ්‍යාපන තත්ත්වය පිළිබඳවද පැවසු දේවල් නිවැරදියි. අනාගතය පිළිබඳ පැවසු දේවල්ද නිවැරදි ඇති යැයි මට විශ්වාසයක් තිබෙනවා. මගේ ජීවිතයට තිබෙන අපල සහ අනතුරු ගැන සඳහන් කර නිසා ඒ පිළිබඳව දැනුවත්ව සිටීමට හැකියාවක් ලැබුණා. වර්තමානය දක්වා පැවසු දේවල් නිවැරදියි. ඔබතුමාට බොහොම ස්තුතියි.

Highly Recommended. ❤️

Nayomi
August 3, 2024

අතිතයේ ඉදල මේ වෙනකම් ගතකල හැටි මානසික පිඩනය, විදේශගත වෙලා හිටපුවා විවාහ සම්බන්ධ ගැටලු හැමදේම හරියටම කිවුවා. ඉදිරියටත් විදෙස් ගමන් තියෙන බව විවාහය ප්‍රමාද වන බව ධනය සම්බන්ධව දැනටත් මානසික පිඩනයෙන් සිටින බව කිව්වා ඉතින් එදා සිට අද වෙනකම් ඇත්ත අනාගතයේ සියල්ල නිවැරදි බව විශ්වාසයි. මගේ විතරක් නෙවෙයි මගේ පුංචිඅම්මගෙත් බැලුවා සියල්ල බලා සිටියා වගේ කිව්වා. ඉතා වටිනා සේවාවක් මුදලට එහා ගිය ඔබතුමාට බොහම පින්. Highly recommend කරනවා

Nilmini
July 21, 2024

Everything that doctor mentioned was 💯 percent relatable. This was the best explaination I ever had so far about my horoscope, and no wonder why he’s the best in the field 🫡

Thisura