Here's what our customers say...
මගේ ජිවිතයේ මා ලැබු අත්දැකීම්,ජිවිතේ විඳවපු,ජිවිතය වින්ද,මේ හැම දේම මේතුමා කියද්දි..මාගේ අතිතයට මාව නැවත අරන් ගියා.මගේ දෑස්වලට කදුළු ආවා…🥺ඉදිරි ගමන ගැන මේතුමා කියු ආකාරයට සිදුවන දේවල් මා කල් වේලා ඇතුවම දැන ගත්තා…මා කලයුතු දේ නොකල යුතු දේ…පැහැදිලි කරා..මේතුමා මේ කරන සත්කාර වලට ගොඩක්ම ස්තුතියි..ඔබ තුමන්ලාගේ ජිවිත ගමනද වැඩ කටයුතු ඉතාම සර්ථක වේවා
ස්තුතියි
මම මහේෂිකා
අතීතයේ සහ වර්ථමානයේ වෙන දේවල්,
මගේ ගතිගුන, වටපිටාව ගැන කියපුවා හරියටම හරි.
අතීතයේ මේ වෙනකම් මට මගහැරැන සහා මගෙ කටුක ජිවිතය ගැන කියපුවා හරියටම හරි, අනාගතය ගැන කියපු දේවල් කොහොමද වෙන්නෙ කියලා සහ ඒ මට හදාගන්න කියපු දේවල් හදගන්න ගමන් බලන් ඉන්නවා.
අපේ හිතට සහනයක් සතුටක් දනවන විදියට මේ කෙන්දර සටහන් බලලා දෙනවා ..
තෙරුවන් සරණයි 🙏
I just wanted to know about myself, especially what happens to me in the future…
Because I didn’t have a clear idea about the next step of mine…
I was in a very stressful situation (I didn’t want to accept but I had to)…
This was the second one I gave to him, the first one was also 100% accurate… So, I was very excited to know about my one…
Anyway, he gave me a wonderful reading without asking anything…
He explained all the things very clearly…
and
He showed me the positive aspects of my life and also gave me positive hopes…
That is superb…
According to his reading, I hope everything will be fine…
Thank you so much…🙏
Highly recommended…🤗
Appreciate your dedication to others and the advice you have given…❤
You’re doing great, keep going…💪
and
Wish you all the best…🌼
Happy to consult him again…😊
Thank you…!
I have consulted Mr.Chathuranga and am highly recommend him. His readings are very accurate. He giving exceptional service. Thank you!
අද වෙනකම් කිවිව විස්තර හැමදෙයක්ම බලන් හිටියා වගේ කිවවා.ඉස්සරහට ඒවත් එහෙම්ම සිද්ද වෙයි. පුදුම හිතුනා කිව්ව දේවල් හරියටම කිව්වාම .