Reviews

Here's what our customers say...

March 4, 2024

Fb එකේ reviews වගයක් දැකලා තමයි mr.Nadeesha ගෙන් හදහන බලව ගත්තෙ…

හදහන බලලා කීවා අනිවාරෙන්ම මීට පෙර අනිවාරෙන් විදේශ ගත වෙලා තියනවා සහ ලොකු අනතුරකට මූණ දීලා තියෙන්ඩම ඕන කියලා..

හරියටම හරි..

ඉතින් අනාගතය ගැන කීව දේවල් ගැන දැඩි විශ්වාසයක් ඇති උනා..

හොද සේවාවක් 🙏❤️

Chathuranga
March 1, 2024

මම මෙතුමාගෙන් මගෙ හදහන බලව ගන්නෙ මම ගොඩාක් මානසිකව වැටිලා ඉන්න අවස්ථාවක. මගේ ජිවිතයේ මන් මුහුණ දීපු අවස්ථාවන් වගේම, මගේ ලේඩ රෝග ගැන හරියටම මෙතුමා කිව්වා. ඔබතුමා මගේ ඉදිරි අනාගතය ගැන කියපු ඒවත් එලෙසම ඉටු වෙනවා කියලා විශ්වාසයි.

බොහොම ස්තුතියි ඔබතුමා ලබා දෙන මෙම සේවයට. ඔබතුමන්ගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

ඔෂදන
February 25, 2024

සර් කියපු දේවල් වලින් 99% ම හරියටම හරි. මේ විදිහට බලන් හිටියා වගේ කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවේ. ගොඩක් ස්තූති සර්. Highly recommended service !

Naveen
February 15, 2024

Dr.Nadeesha’s astro miracles service and his readings are accurate and reliable. His responsiveness to later inquiries are also good. Recommend astro miracles for anyone who whish to read their horoscopes in future.

Randika
February 13, 2024

I appreciate your service and the friendly manner. You are always appapproachable . The suggestions to overcome the problems are practical and acts of good will too. Highly recommended .

Sriyangi