අප ගැන

ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රවේදි මහතා පිලිබඳ තොරතුරු

ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රවේදියකු වන ආචාර්ය චතුරංග විදානගේ මහතා 2003 වර්ෂයේදී තම ජෝතිෂ්‍යය සේවාවන් ආරම්භ කල අතර වසර 17 ක කාලයක් පුරා මෙම වටිනා සේවාව නොමිලේ ලබා දී ඇත. වැඩිවන ඉල්ලුම හේතුවෙන් ඔහු මෙම අන්තර්ජාලගත සේවාව සැපයීම ආරම්භ කිරීමට තීරණය කර තිබේ. Online Horoscope Services in Sri Lanka

කේන්දර කියවීම ඔහුගේ විනෝදාංශයක් වූ අතර ඔහු කේන්දර දසදහසකට වඩා කියවා ඇති අතර ලොව පුරා සිටින ජනතාවට අවශ්‍ය විවිදාකාර මඟ පෙන්වීම් ලබා දී ඇත.

ආචාර්ය චතුරංග විදානගේ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ටෙක් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හා ගණිතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේයOnline Horoscope Services in Sri Lanka

Online Horoscope Services in Sri Lanka

අපගේ අරමුණ.

අපගේ ඉලක්කය වන්නේ ආත්මශක්තිය, විශ්වාසය හා අභිමානය සහිත යහපත් අනාගතයක් සඳහා ලෝකය නිර්මාණය කිරීම සහ ඒ කරා මෙහෙයවීමයි.
මිනිසුන්ට ඔවුන්ගේ ගැටළු සහ ජීවිතය විසඳා ගැනීමට උදව් කිරීමට ලැබීමම ඉමහත් වරප්‍රසාදයකි…

අපගේ සේවාවන් තෝරාගැනීමට හේතු?

විෂයානුකූල දැනුම

වෘත්තීයමය, පුරාණ හා නවීනතම ජෝතිෂ්‍යවිද්‍යාත්මක දැනුම.

ප්‍රවීනත්වය හා පළපුරුද්ද

ලොව පුරා සේවය කළ වසර ගණනාවක අත්දැකීම්.

ගෝලීය නිපුණත්වය

ලොවටම අනුව යාවත්කාලින වන ජෝතිෂ්‍ය විසඳුම්.

ඔබත් පළපුරුදු වෘත්තිකයෙකුගෙන් නිවැරදි හා විශ්වාසවන්ත ජෝතිෂ්‍ය විසඳුමක් සොයනවාද?