ඔබගේ අවශ්‍යතාවය හා තොරතුරු අප වෙත එවන්න
සැලකිලිමත් විය යුතු කරුණු!
- ඔබගේ නිවැරදි උපන් දිනය සහ උපන් ස්ථානය ලබා දෙන්න.
 උදා: (කොළඹ, ශ්‍රී ලංකාව), (නිව්යෝර්ක්, ඇමරිකා එක්සත් ජනපදය)
- උපන් වේලාව නිසි ලෙස සඳහන් කරන්න.
 (උදා: 10:25:12 පෙ.ව.) Astrology Services Sri Lanka
- ඔබගේ ඉල්ලීම සවිස්තරාත්මකව විස්තර කර විසඳීමට නිශ්චිත අවශ්‍යතා සහ ගැටළු සඳහන් කරන්න.
 (උදා: මට මගේ කේන්දරයක් නිර්මාණය කර ඉදිරි වසර 5 සඳහා මගේ ව්‍යාපාරයේ අනාගතය දැනගත යුතුය.)
- ඔබගේ වර්තමාන කේන්දර පත්‍රයක් තිබේ නම් එය අපවෙත එවන්න..
 (ඔබට PDF, Word හෝ ඡායාරූපයක් ලෙස ඇමිණිය හැකිය) Astrology Services Sri Lanka
- පිළිතුරු සැපයීම සඳහා ඔබව සම්බන්ධ කරගත් හැකි අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දෙන්න.





